අපගේ වෙබ් අඩවිය නිර්මාණ සේවාව පිළිබඳව පිවිසෙන්න

අප සමඟ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබට විශේෂිත ක්‍රියාමාර්ග මාලාවක් අනුගමනය කිරීමට සිදු වන අතර, එය පහත පරිදි වේ:



1. වෙබ් අඩවිය අවශ්‍යතා තීරණය කිරීම

මුලින්ම, ඔබේ වෙබ් අඩවිය සඳහා ඇති අවශ්‍යතා හා ඉල්ලීම් සාකච්ඡා කර ගනී.
  • ඔබට අවශ්‍ය වෙබ් අඩවියේ වර්ගය කුමක්ද?
  • අදාළ අවශ්‍යතා (Requirements) මොනවාද?
මෙම තොරතුරු අනුව,
  • වෙබ් අඩවිය නිර්මාණය සඳහා මුදල් තීරණය කරනු ලබයි.
  • ඔබේ වෙබ් අඩවිය හසුරුවාදෙන Delivery Date එක සකස් කෙරේ.

2. මුලික ගෙවීම (Advance Payment)

තීරණය කරන මුළු මුදලේ 50%ක් Advance Payment එකක් ලෙස ගෙවිය යුතුය.
  • Advance Payment එක කළ පසු, Digital Sign Agreement එකක් අපි ඔබට ලබා දෙමු.
    මෙම ගිවිසුමට ඔබේ පුද්ගලික විස්තර සහ අත්සන යොදා, අපගේ Terms & Conditions සඳහා එකඟ විය යුතුය.

3. අවසන් සේවාව ලබාදීම (Final Handover)

අපි තීරණය කළ දිනයේදී වෙබ් අඩවිය Hand Over කරන අතර,
  • අඩුපාඩු හෝ වෙනස්කම් තිබේනම්, ඔබේ අවශ්‍යතාවය පරිදි එය සකස් කර දෙනු ලබන අතර,
  • ඉතුරු මුදල (Last Payment) ගෙවීමෙන් පසු වෙබ් අඩවිය භාර ගත හැක.

4. පසු සේවාව (Post-Service Support)

ඔබේ වෙබ් අඩවිය කළමනාකරණය කිරීමේ හැටි,
  • Video Guide එකක් හෝ
  • TeamViewer මගින් පුහුණුවක් ලබා දේ.
අපගේ සේවාව භාවිතා කරන සෑම අයෙකුටම අපගේ වගකීම් සහතිකය (Warranty) ක් ලබා දෙනු ලබයි.

5. වෙබ් අඩවිය සමඟ නොමිලේ ලැබෙන පහසුකම්

  • Fast VPS WordPress Hosting එකක්
  • .com හෝ .lk Domain එකක්
    ⏳කාල සීමාව: වසර 1

6. Hosting හා Domain Renewal Charges

වසරක් අනිවාරයෙන් අවසන් වූ පසු, Hosting හා Domain සඳහා Renewal ගාස්තු අය වේ:
  • Hosting Renewal Charges: රු.4500 – රු.7800 අතර.
  • .lk Domain Renewal: රු.5000.
  • .com Domain Renewal: 14$ – 20$ අතර.
(අදාළ මුදල් වර්ෂය හා විකුණුම් මූලිකව වෙනස් විය හැක [Rate අනුව].)

අපේ සේවාවන්ට අමතර විශේෂිත වාසියක්

අපගේ සේවාවන් සමඟ ඔබේ බලාපොරොත්තු ඉටු කිරීම සහ සේවාවේ විශ්වාසය ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි. අදම අප හා සම්බන්ධ වන්න!
❄️☃️නිවාඩු සමය සඳහා Lexiata අපි 2024 දෙසැම්බර් 25, සිට 2025 ජනවාරි 02 දක්වා වසා තබන බව අපගේ වටිනා සේවාදායකයින්ට දැනුම් දීමට අපි කැමැත්තෙමු.... ×