Privacy Policy

At Lexiata, we prioritize your privacy. This policy explains how we collect, use, and protect your personal data across our web design and hosting services.

Lexiata – රහස්‍යතා ප්‍රතිපත්තිය

අවසන් යාවත්කාලීන කිරීම: 2026 සැප්තැම්බර් 25 Lexiata – Web Design Sri Lanka, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ වෙබ් අඩවියට පැමිණෙන අයගේ පුද්ගලික තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන විට, chat assistant එක භාවිතා කරන විට, හෝ සේවාවක් ලබා ගන්නා විට, අපි ඔබේ තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය පැහැදිලි කරයි.

1. අප එකතු කරන තොරතුරු

  • පුද්ගලික තොරතුරු: නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, සමාජ මාධ්‍ය සබැඳි, හැඳුනුම්පතෙහි ඡායාපටය
  • ව්‍යාපාරික තොරතුරු: ව්‍යාපාර නාමය, ලියාපදිංචි සහතික ඡායාපටය
  • Chat assistant තොරතුරු: ඔබ chat එකට ලියන messages, අපගේ පිළිතුරු, ඔබේ IP ලිපිනය, ඔබ සිටි page එක, සහ දිනය සහ වේලාව
  • හැඳුනුම්පත් සහ ව්‍යාපාරික ලේඛන ඉල්ලන්නේ ඔබ සේවාවක් ලබා ගන්නා අවස්ථාවේදී පමණයි

2. තොරතුරු භාවිතය

  • ඔබට හෝ ඔබගේ ආයතනයට අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා
  • .lk Domain එකක් ලියාපදිංචි කිරීමේදී
  • Payment Gateway එකක් සදහා ලියාපදිංචි වන විට
  • ඔබේ විමසීම්වලට පිළිතුරු දීම සහ ඔබ සමඟ සම්බන්ධ වීම සඳහා
  • අපගේ වෙබ් අඩවියේ තොරතුරු වැඩිදියුණු කිරීම සඳහා (chat එකේ පිළිතුරු දිය නොහැකි වූ ප්‍රශ්න බලා)

3. AI Chat Assistant (Lia)

  • අපගේ වෙබ් අඩවියේ තිබෙන chat assistant එකට ඔබ ලියන messages අපගේ database එකේ සුරැකෙනවා
  • පිළිතුරු සකස් කිරීම සඳහා ඔබේ message එක අප භාවිත කරන AI සේවා සපයන්නා වෙත යවනවා. ඒ සේවාව ඔබේ messages ඔවුන්ගේ AI models පුහුණු කිරීමට භාවිත කරන්නේ නෑ
  • ඔබ chat එකට නමක්, දුරකථන අංකයක් හෝ email ලිපිනයක් ලබා දුන්නොත්, ඒක ව්‍යාපාරික විමසීමක් ලෙස සුරකිමින් අපගේ කණ්ඩායමට දැනුම් දෙනවා
  • Chat conversations දින 60කින් ස්වයංක්‍රීයව මකෙනවා
  • ඔබට chat එකට පුද්ගලික තොරතුරු දෙන්න අවශ්‍ය නැත්නම්, 077 960 7632 අංකයට WhatsApp හෝ call කරන්න

4. තොරතුරු හුවමාරුව

  • ඔබේ අවසරයකින් තොරව තොරතුරු විකිණීමක්, වෙළඳාම් කිරීමක් සිදු නොවේ
  • විශ්වාසනීය සේවා සපයන්නන් සමඟ පමණක් බෙදාගැනේ: Domain providers, Payment gateways, අපගේ hosting සපයන්නා, chat පිළිතුරු සඳහා Ai API, සහ bot ආරක්ෂාව සඳහා Cloudflare
  • නීතිමය අවශ්‍යතා අනුව අනාවරණය කළ හැක

5. දත්ත ආරක්ෂාව සහ රඳවා තබා ගැනීම

  • ඔබගේ ID/Business Document ඡායාපට අපි ඔබට සේවාව ලබා දුන් පසුව මකා දමනු ලැබේ
  • Chat conversations දින 60කින් ස්වයංක්‍රීයව මකෙනවා
  • ඔබ ලබා දෙන සම්බන්ධතා විස්තර ව්‍යාපාරික විමසීමක් ලෙස, ඔබ මකන්න කියන තුරු තබා ගන්නවා
  • අපගේ වෙබ් අඩවිය SSL encryption සහ Cloudflare ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වෙනවා

6. Cookies සහ browser storage

  • Chat assistant එක ඔබේ browser එකේ sessionStorage භාවිත කරනවා, ඒ ඔබේ chat එක ඔබ tab එක වහන තුරු තබා ගැනීමට පමණයි. Tab එක වැහුවාම ඒක මැකෙනවා
  • Bot ආරක්ෂාව සඳහා Cloudflare Turnstile cookie එකක් භාවිත කරන්න පුළුවන්
  • WordPress එකෙන් අවශ්‍ය technical cookies භාවිත වෙනවා

7. ඔබේ අයිතිවාසිකම්

  • අප සතුව ඇති ඔබේ තොරතුරු මොනවාද කියලා දැනගන්න ඉල්ලන්න පුළුවන්
  • ඒවා නිවැරදි කරන්න හෝ මකා දමන්න ඉල්ලන්න පුළුවන්
  • ඉල්ලීමක් Info@lexiata.lk වෙත email කරන්න. දින 30ක් ඇතුළත අපි ඒක ඉටු කරනවා

8. ප්‍රතිපත්තියේ වෙනස්කම්

  • රහස්‍යතා ප්‍රතිපත්තිය ඕනෑම වේලාවක යාවත්කාලීන කළ හැක
  • “අවසන් යාවත්කාලීන කළ” දිනය මෙහි දැක්වෙයි

9. අපව සම්බන්ධ වීම

ඔබට ප්‍රශ්න හෝ ඉල්ලීම් තිබේ නම්: