අවසන් යාවත්කාලීන කිරීම: 2023 අප්‍රේල් 1
Lexiata – Web Design Sri Lanka, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කරන විට, හෝ සේවාවක් ලබා ගන්නා විට, අපි ඔබේ තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය පැහැදිලි කරයි.
පුද්ගලික තොරතුරු: නම, දුරකථන අංකය, ඊමේල් ලිපිනය, සමාජ මාධ්‍ය සබැඳි, හැඳුනුම්පතෙහි ඡායාපටය
ව්‍යාපාරික තොරතුරු: ව්‍යාපාර නාමය, ලියාපදිංචි සහතික ඡායාපටය
ඔබ සේවාවක් ලබා ගන්නා අවස්ථාවේදී පමණක් මෙම තොරතුරු රැස් කරයි
ඔබට හෝ ඔබගේ ආයතනයට අවශ්‍ය සේවාවන් ලබාදීම සඳහා
.lk Domain එකක් ලියාපදිංචි කිරීමේදී
Payment Gateway එකක් සදහා ලියාපදිංචි වන විට
ඔබේ අවසරයකින් තොරව තොරතුරු විකිණීමක්, වෙළඳාම් කිරීමක් සිදු නොවේ
විශ්වාසනීය සේවා සපයන්නන් (e.g., Domain/Payment providers) සමඟ පමණක් බෙදාගැනේ
නීතිමය අවශ්‍යතා අනුව අනාවරණය කළ හැක
ඔබගේ ID/Business Document ඡායාපට අපි ඔබට සේවාව ලබා දුන් පසුව මකා දමනු ලැබේ
රහස්‍යතා ප්‍රතිපත්තිය ඕනෑම වේලාවක යාවත්කාලීන කළ හැක
“අවසන් යාවත්කාලීන කළ” දිනය මෙහි දැක්වෙයි
ඔබට ප්‍රශ්න හෝ ඉල්ලීම් තිබේ නම්:
Phone: 077-9607632
Email: Info@lexiata.lk
Website: https://lexiata.lk
Welcome to Lexiata Sri Lanka, where creativity meets professional web solutions. With 7 years+ of experience, we craft top-quality Corporate website solutions.