🎯 සුවිශේෂී අවස්ථාවක්
Lexiata අවුරුදු ගේම් 2026
අප්‍රේල් 14, 15 සහ 16 දින තුන පුරා ක්‍රියාත්මකයි! දැන්ම සෙල්ලම් කරලා වැඩියෙන්ම ලකුණු ලබාගන්න, Lexiata වෙතින් වටිනා තෑගි දිනාගන්න.
ගේම් එක වෙත පිවිසීමට තත්පර 60ක් රැඳී සිටින්න...

Refund Policy

At Lexiata, client satisfaction is our priority. This policy outlines the conditions, eligibility, and process for requesting refunds on our web design and hosting services.

Lexiata – ආපසු මුදල් ලබාදීමේ ප්‍රතිපත්තිය

අවසන් යාවත්කාලීන කිරීම: 2025 ජූනි 1

Lexiata වෙතින් ඔබ ලබාගන්නා සේවාවන් සදහා ගෙවීම් සිදු කිරීමෙන් පසුව, පහත දැක්වෙන ප්‍රතිපත්තිය යටතේ ආපසු මුදල් ලබාදීම සිදු වේ.

1. සම්පූර්ණ වශයෙන් අත්හිටවූ ව්‍යාපෘති

ඔබ වෙත වෙබ් අඩවිය සාදා නිමකළ පසු හෝ අපගේ සේවාවක් ලබා දී ඇති අතරතුර ඔබ යම් හේතුවක් මත ව්‍යාපෘතිය නවත්වනවා නම්, හෝ Refund ඉල්ලීමක් සිදු කරනවානම්, එම අවස්ථාවලදී මුදල් ආපසු ලබා දීමක් සිදු නොවේ.

2. පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන ප්‍රමාද

පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන කිසිදු ප්‍රමාදයක් හෝ තීරණයකට අදාළව ආපසු මුදල් ලබාදීමක් සිදු නොවේ.

3. Lexiata පැත්තෙන් සිදුවන අසාර්ථකතා

Lexiata වෙතින් ඔබේ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ හෝ කිසියම් හේතුවක් මත සම්පූර්ණ කිරීම අපහසු වුවහොත්, එවැනි අවස්ථාවකදී ඔබගේ මුදල් ව්‍යාපාරික දින 2 – 14ක් ඇතුළත ආපසු ගෙවීම සූදානම් කරනු ලැබේ.

සැ.යු: මුදල් ඔබගේ ගිණුමේ දැක්වීමට අමතර කාලයක් ගත විය හැක. ඔබ මුදල් ගෙවීම සිදු කර ඇත්තේ Debit/Credit card හරහා නම්, එම මුදල් ආපසු ලබාදීම අපේ Payment Partner මඟින් සිදු වේ.

4. අමතන්න

මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්:

🪔
🪷
🎉
🪔
🪔
🎉 සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා! Happy Sinhala & Tamil New Year 2026 from the Lexiata family 🙏
🪷