අවසන් යාවත්කාලීන කිරීම: 2025 ජූනි 1
Lexiata වෙතින් ඔබ ලබාගන්නා සේවාවන් සදහා ගෙවීම් සිදු කිරීමෙන් පසුව, පහත දැක්වෙන ප්‍රතිපත්තිය යටතේ ආපසු මුදල් ලබාදීම සිදු වේ.
ඔබ වෙත වෙබ් අඩවිය සාදා නිමකළ පසු හෝ අපගේ සේවාවක් ලබා දී ඇති අතරතුර ඔබ යම් හේතුවක් මත ව්‍යාපෘතිය නවත්වනවා නම්, හෝ Refund ඉල්ලීමක් සිදු කරනවානම්, එම අවස්ථාවලදී මුදල් ආපසු ලබා දීමක් සිදු නොවේ.
පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන කිසිදු ප්‍රමාදයක් හෝ තීරණයකට අදාළව ආපසු මුදල් ලබාදීමක් සිදු නොවේ.
Lexiata වෙතින් ඔබේ ව්‍යාපෘතිය නියමිත කාලය තුළ හෝ කිසියම් හේතුවක් මත සම්පූර්ණ කිරීම අපහසු වුවහොත්, එවැනි අවස්ථාවකදී ඔබගේ මුදල් ව්‍යාපාරික දින 2 – 14ක් ඇතුළත ආපසු ගෙවීම සූදානම් කරනු ලැබේ.
සැ.යු: මුදල් ඔබගේ ගිණුමේ දැක්වීමට අමතර කාලයක් ගත විය හැක. ඔබ මුදල් ගෙවීම සිදු කර ඇත්තේ Debit/Credit card හරහා නම්, එම මුදල් ආපසු ලබාදීම අපේ Payment Partner මඟින් සිදු වේ.
මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්නයක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්:
දරකථන: 077-9607632
ඊමේල්: Info@lexiata.lk
වෙබ් අඩවිය: https://lexiata.lk
Welcome to Lexiata Sri Lanka, where creativity meets professional web solutions. With 7 years+ of experience, we craft top-quality Corporate website solutions.